
2016 - 2020 කාලයතුළ අතහැර දැමූ ව්‍යාපෘති පිළිබඳ සමා ලෝචනය කර ඒ ව්‍යාපෘති අවසන් කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමා ලෝචනය කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජනවාරි 7 වන දින පාර්ලීමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැ MORE >>