ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර වැඩිදුර >>















