ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි. - අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී කියයි.
ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් මෙසේද පැවස වැඩිදුර >>
















