ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනු වැඩිදුර >>
















