මැලේසියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි.
ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක් අද (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
දීර්ඝකාලීන සබඳතාවයට මැලේසි වැඩිදුර >>
















