පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටිනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය
"සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලි අනාගත පරපුරක්" යන තේමාවෙන් පැව වැඩිදුර >>
















