ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප වෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පහුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජනාධිපති අනුර දිසානායකගේ වැඩිදුර >>
















