චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී.

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී සංවිධාන කෙරිණ. එහි සමාරම්භක උළෙල ජනවාරි 19 දින කොළඹ Cinnomon Life හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි වැඩිදුර >>

යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහජන චීන සමූහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් ලෙස නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුර >>

UNOPS හි දකුණු ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල UNOPS සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පි වැඩිදුර >>

සෞදි අරාබි තානාපති සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී José Ignacio Sánchez Amor ජනවාරි 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය හමුවිය.

රජයේ මූලික අරමුණ පළමු වසර දෙක තුළ රටේ ආර්ථ වැඩිදුර >>

වතුකරයේ ජනතා හඩ සංවිධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද (16) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.

මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයි වැඩිදුර >>

අභිනවයෙන් පත් වූ යුද හා නාවික හමුදාපතිවරුන්ට අගමැතිනිය සුභ පතයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනව හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු න වැඩිදුර >>

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී තෛපොංගල් දිනය සැමරේ.

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දෙමින්  වැඩිදුර >>

තෛපොංගල් පණිවුඩය.

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නකි. මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතු වලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙ වැඩිදුර >>

අගමැතිනිය, ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර හමුවක් ජනවාරි 10 වන දින පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි.

ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇ වැඩිදුර >>

නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප් වැඩිදුර >>

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම පිලිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජනවාරි 8 වන දින පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිල වැඩිදුර >>

ගොවීන්ට පොහොර සඳහා රුපියල් 25000ක මුල්‍ය ආධාරයක් සහ වී වගාව සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දෙන්න කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට  වැඩිදුර >>

Clean sri lanka වැඩසටහන බලෙන් කරන දෙයක් නෙමෙයි සියළු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත විය යුතු දෙයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Clean Sri lanka වැඩසටහන බලෙන් ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොව සියළු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත සිදුවිය යුතු වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු විවාදය අතරතුර මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ වැඩිදුර >>

2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍යපරිදි පවත්වාගෙනයාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු සභාවාරයේදී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

එහි වැඩිදුර >>

“ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වූ බව මම ආඩම්බරයෙන් කියන්න කැමතියි. මෙම ධනාත්මක වෙනස වඩාත් පුළුල් සහ සියල්ලන් ඇතුළත් වන පාලනයකට දායක වනවා වගේම කාන්තා හඬට සවන්දීමක්ද වෙනවා" - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනවාරි 07 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ "ප්‍රතිභාභිෂේක" කාන්තා ව්‍යවසායක සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස පැවසීය.

මෙම උත්සවයේදී 2024 "වසරේ කාන්තා ව්‍යවසායි වැඩිදුර >>

“දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක්. මෙරට සිදු කෙරෙන විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරනවා." - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනවාරි 7 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස පැවසුවාය. ලංකාවේ විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව  වැඩිදුර >>

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ. සාකච්ඡාවට ලක් වූ ප්‍රධා වැඩිදුර >>

චීනයෙන් උපකරණ සහිත පාසල් බෑග් 5000ක ප්‍රදානයක්

මෙරට ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනම (CFRD)” සහ අලිබාබා සමාගමේ අනුග්‍රහයෙන් panda pack ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ සහිත පාසල් බෑග් 5000 ක් “ජනවාරි 7 වන දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොග් ( Qi Zenhong ) ම වැඩිදුර >>