ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ.
ශ්‍රි සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභී අයිතියට පැවරීම ජුලි 12 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගම දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නිවාස ව්‍යාපෘතියට අදාල නිවාස 115ක් ජනතාවට ප්‍රදානය කිරීම සිදු කල අතර මෙම ව්‍යාපෘත වැඩිදුර >>
















