ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඔක්තෝබර් 4 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබ වැඩිදුර >>
















