සෑම කාන්තාවකටම සහ ගැහැණු ළමයෙකුටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
එවැනි සමාජයක් තුළින් මුළු රටම, සෑම ක්ෂේත්‍රයකින්ම ඉදිරියට යා හැකියි.
සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථාවන් නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධ වැඩිදුර >>
















