ඔසප් වීම පිළිබඳ පවතින සමාජ අපවාද හේතුවෙන් බොහෝ කාන්තාවන් නිහඬව දුක් විඳිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය පිළිබඳ සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බවත්, එයින් ඔවුන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
"ඔසප් දරිද්‍රතාවයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය" යන තේමාවෙන් කොළඹ ගෝල්ෆේස් වැඩිදුර >>
















