ආපදාවෙන් හානියට පත් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය දින දෙකක් ඇතුලත යථා තත්ත්වයට පත් කරයි
පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණයට සහාය ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සංකල්පයකට අනුව ආරම්භ කළ අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනය කරවීමේ කාර්ය සාධක බලකාය සහ OREL IT ආයතනය එක්ව හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය දින දෙකක් ඇතුලත යථා තත්ත්වයට පත් කර අද ( වැඩිදුර >>
















