එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිස අගමැතිනිය හමුවෙයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා (HDP) මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් 2025 අගෝස්තු 27 අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වගවීම, විනිවිදභාවය, ව්‍යවස්ථාදායකයේ ශක්තිමත් බව, ආර්ථික වර්ධනය ශක්ති වැඩිදුර >>
















