හරිත මූල්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා සාකච්ඡාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
හරිත මූළ්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහාඔරොත්තු දීම පිලිබඳ සාකච්ඡා සහ සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වියයුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි මැරියට් බොන්වෝයි හෝටලයේ පැවති දේශගුණික ක්‍රියාමාර්ග සඳහා තිරසාර ම වැඩිදුර >>
















