පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුමට අගමැතිනිය එක්වෙයි
පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.
’නක්බා අවසන් කිරීම සහ පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග’ යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවය ඊයේ (15) කොළඹ 07, හෙක් වැඩිදුර >>
















