NCGG හි අධ්‍යක්ෂ ජනරාල් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි.
යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCGG) අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde, 2025 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකා පර්පාලන සේවයේ නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් දියත් කිරී වැඩිදුර >>
















