නිර්ණායක නැතුව උසද,කොටද බලලා අපි රැකියා දෙන්නේ නැහැ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් රජයට තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් රජයට තිබෙන බවත්, පැවති රජයන් මෙන් උසද කොටද යන්න සලකා රැකියා ලබා නොදෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අයවැය විවාදයේ පාර්ලිමේන්තුවේ මතුකරන ලද ප්‍රශ්න සදහා අද (18) පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.
මෙහ වැඩිදුර >>
















