නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ජන සහභාගීත්වය සහිත ක්‍රමවත් යාන්ත්‍රණයක් අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පැවති ආපදා තත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක් රැස් කර ගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පැවති ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කර ගැනීම පිළිබඳ වැඩිදුර >>
















