ඩිජිටල් ආර්ථික මාසයට සමගාමීව කෘතිම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවන්න ක්‍රමයක් ඇති කරනවා
ඩිජිටල් ආර්ථික මාසයට සමගාමීව කෘතිම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරන බවත්, බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවන්න ක්‍රමයක් ඇති කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරය වැඩිදුර >>
















