එක්සත් ජාතීන්ගේ 2025 වසරේ මානව සංවර්ධන වාර්තාව අගමැතිනියට පිළිගන්වයි...
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව ජුනි 19 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්විණි
"AI (Artificial Intelligence) යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සෙ කෘතිම බුද්ධිය නිවැරැදිව භ වැඩිදුර >>
















