දිවයින පුරා පාසල් නේවාසිකාගාර සංවර්ධනයට රුපියල් මිලියන 1,008ක් වෙන් කෙරේ
දිවයිනේ පාසල් පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ජීවන තත්ත්වය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම තත්ත්වය මගහරවා ගනිමින්, සිසුන් සඳහා ගුණාත්මක වැඩිදුර >>
















