දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධානතම අරමුණයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න. - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වෙන දරුවන් වෘත් වැඩිදුර >>
















