2026-2030 මිනිස් ජාවාරම මැඩලීමේ සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි.
2026-2030 කාලසීමාව සඳහා වන මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජනවාරි 28) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සහභාගී වූවාය.
මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික මිනිස් ජා වැඩිදුර >>
















