ශ්‍රී ලංකාවේ නව රජය ලෙස අපි සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අපි සෑම විටම මහජන අදහස් ඇතුළුව සියලු දෙනාට සවන් දීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් රජය කිසිදු විශේෂ කිරීමකින් හෝ බෙදීමකින් තොරව සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවත්, සියලු ජනතාවට එක ලෙස ගෞරවය, පිළිගැනීම, අභිමානය සහ මානව අයිතිවාසිකම් ලැබෙන පරිදි බවත් අගෝස්ත වැඩිදුර >>
















