ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවත් එමගින් ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවන්න අවශ්‍ය තාක්ෂණික, විද්‍යාත්මක සහ අනෙකුත් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැව වැඩිදුර >>
















