පකිස්ථාන මහ කොමසාරිස් වරයා සහ අග්‍රමාත්‍යවරිය අතර හමුවක්.
පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරනය කළ අග්‍රාමාත්‍යවරිය, පකිස්ථාන වැඩිදුර >>
















