පැරා ඔලිම්පික් ලෝක වාර්තාවක් පිහිට වු සමිත දුලාන්ට නව හෙල්ලයක්
2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා වෙත ජනවාරි 29 දි වැඩිදුර >>
















