එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත පිරිසක් ජූනි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
UNFPA නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, කාන්තා සෞඛ්‍යය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා UNFPA විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝ වැඩිදුර >>
















