දරුවන් සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික අවස්ථාවන් නොකරගත යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැයි 09වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.
කොටහේන ප්‍රදේශයේ වැඩිදුර >>
















