
ජනතාව තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පාවිච්චි කළ ආණ්ඩුවල හිටපු අයට ජනතාවාදී දේශපාලන සංස්කෘතිය තේරුම් ගන්න බැහැ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ජනතාව තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පාවිච්චි කළ ආණ්ඩුවල හිටපු පිරිසට ජනතාවාදී දේශපාලන සංස්කෘතිය තෙරුම් ගැනීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
Clean sri lanka වැඩසටහන පිලිබඳ පාර්ලිමේන්තුවේ දෙදින විවාදයේ පළමු දිනයේ (21) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුර >>