දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වෙලා ඉන්නේ. - ආචාර්ය හරිනි අමරසුරිය
දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදයයි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්නවා.
"දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වී ඇති බව හා ’දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදය’යි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුර >>
















