තිස්සමහාරාම අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව අවසන්
ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරයේ රන්දෝලි පෙරහැර වීථිසංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (10) රාත්‍රීයේ සිදුකෙරිණ.
සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව, තිස්සමහාරාම විහාරයේ 125 වන පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ කෙ වැඩිදුර >>
















